Wednesday, June 20, 2018
Budunge Namin Diwrala (බුදුන්ගේ නමින් දිවුරලා) - Lakshan Bhanuka
Artis :- Lakshan Bhanuka
Lyrics :- Dilshan Abesekara
Music :- Aki Vish Hegoda @REWIND StudioZ
Video :- Tilan Madusanka @TMJ Video Creation
Lyrics
බුදුන්ගේ නමින් දිවුරලා මියයන්නේ මා එක්කම කියා
මාගේ ඇස් පනා පිට ඔයා මගේ ආදරය පිළිකුල් කලා
දෙස් තියන්නෑ මේ මා රිදෙවුවත් මගේ ඔයා
ඔබ ඉන්න ඔහුගේ ලෝකේ මුල් තැනවෙලා
මා මියගියොත් මාගේ මලගමට වත් ඔබ ආයේ නම් එන්නෙපා
ඔබ වාගේ තව කෙනෙක් මේ සසරේදී මට ආයේ මුන ගැසෙනු එපා
බෑගැපත් වෙලා ඉන්නට කියා වැද අයදිද්දී මා
එය නොසලකා සතයක් තරම් ඔබ යන්නට ගියා
අග හිගකම් කොපමණ තිබුනත් අඩුවක් උනේ නෑ මගේ අතින්
මා සන්තකේ හිටියට වඩා හොදින් ඉන්නට පතන්නම් වැදලා දෙවියන්
මා මියගියොත් මාගේ මලගමට වත් ඔබ ආයේ නම් එන්නෙපා
ඔබ වාගේ තව කෙනෙක් මේ සසරේදී මට ආයේ මුන ගැසෙනු එපා
තේරිච්චදා මගෙ අගේ යලි එන්නපා හැරී
දොර ගුලු පවා මා හදාවතේ දැන් අගුලු ලා ඇතී
අග හිගකම් කොපමණ තිබුනත් අඩුවක් උනේ නෑ මගේ අතින්
මා සන්තකේ හිටියට වඩා හොදින් ඉන්නට පතන්නම් වැදලා දෙවියන්
මා මියගියොත් මාගේ මලගමට වත් ඔබ ආයේ නම් එන්නෙපා
ඔබ වාගේ තව කෙනෙක් මේ සසරේදී මට ආයේ මුන ගැසෙනු එපා
මට ආයේ මුන ගැසෙනු එපා
Subscribe to:
Post Comments (Atom)
phone ekata phene kiyana ada kale samajaya :)
ReplyDelete