Powered By Blogger

Wednesday, June 20, 2018

Budunge Namin Diwrala (බුදුන්ගේ නමින් දිවුරලා) - Lakshan Bhanuka

Artis :- Lakshan Bhanuka Lyrics :- Dilshan Abesekara Music :- Aki Vish Hegoda @REWIND StudioZ Video :- Tilan Madusanka @TMJ Video Creation Lyrics බුදුන්ගේ නමින් දිවුරලා මියයන්නේ මා එක්කම කියා මාගේ ඇස් පනා පිට ඔයා මගේ ආදරය පිළිකුල් කලා දෙස් තියන්නෑ මේ මා රිදෙවුවත් මගේ ඔයා ඔබ ඉන්න ඔහුගේ ලෝකේ මුල් තැනවෙලා මා මියගියොත් මාගේ මලගමට වත් ඔබ ආයේ නම් එන්නෙපා ඔබ වාගේ තව කෙනෙක් මේ සසරේදී මට ආයේ මුන ගැසෙනු එපා බෑගැපත් වෙලා ඉන්නට කියා වැද අයදිද්දී මා එය නොසලකා සතයක් තරම් ඔබ යන්නට ගියා අග හිගකම් කොපමණ තිබුනත් අඩුවක් උනේ නෑ මගේ අතින් මා සන්තකේ හිටියට වඩා හොදින් ඉන්නට පතන්නම් වැදලා දෙවියන් මා මියගියොත් මාගේ මලගමට වත් ඔබ ආයේ නම් එන්නෙපා ඔබ වාගේ තව කෙනෙක් මේ සසරේදී මට ආයේ මුන ගැසෙනු එපා තේරිච්චදා මගෙ අගේ යලි එන්නපා හැරී දොර ගුලු පවා මා හදාවතේ දැන් අගුලු ලා ඇතී අග හිගකම් කොපමණ තිබුනත් අඩුවක් උනේ නෑ මගේ අතින් මා සන්තකේ හිටියට වඩා හොදින් ඉන්නට පතන්නම් වැදලා දෙවියන් මා මියගියොත් මාගේ මලගමට වත් ඔබ ආයේ නම් එන්නෙපා ඔබ වාගේ තව කෙනෙක් මේ සසරේදී මට ආයේ මුන ගැසෙනු එපා මට ආයේ මුන ගැසෙනු එපා